අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී යක්කල ශ්‍රී චන්ද්‍රජෝති විදුහලට එරෙහිව ඉනිමක සහ ලකුණු 91 ක ජයක් ලැබීමට කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල සමත් විය.
යක්කලදී පැවැති මෙම තරගයේදී ජයවර්ධනපුර මහ විදුහලේ ලිසුක දිනසර නොදැවී ලකුණු 123 ක් රැස්කරමින් සහ ජී. දුමිඳු ඉනිමේ දෙකේදීම ලකුණු 21 කට කඩුලු 10 ක් බිඳහෙළමින් ඉහළ දස්කම් දැක්වූහ.
ජයවර්ධනපුර මහ විදුහල් පළමු ඉනිම - කඩුලු 2 ක් දැවී 208
(ලිසුක දිනසර නොදැවී 123, හේෂාන් උදාර නොදැවී 50, සුනෙත් මාලිංග 34/2)
චන්ද්‍රජෝති විදුහල් පළමු ඉනිම - සියලු දෙනා දැවී 98
(මාලිංග සුනෙත් 21, දනුක තත්සර 20, එම්. රුක්ෂාන් 20, ජී. දුමිඳු 16/6)
චන්ද්‍රජෝති විදුහල් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 27
(ජී. දුමිඳු 05/4, පසිඳු ආකර්ෂණ 06/6)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.