Last Update  :  2025-12-29 15:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චතුරංග - මිලින්ද මූලික සංචිතයට එක්වෙති

චතුරංග - මිලින්ද මූලික සංචිතයට එක්වෙති

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන මාර්තු මාසයේදී බංග්ලාදේශයේදී පැවැත්වෙන විස්සයි:20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම තෝරා ගැනීම සඳහා නම්කරන ලද කී‍්‍රඩකයන් 30 දෙනකුගේ මූලික සංචිතයට ශී‍්‍ර ලංකා ‘ඒ පිල නියෝජනය කරන කී‍්‍රඩකයන් වන චතුරංග ද සිල්වා සහ මිලින්ද සිරිවර්ධන ඇතුළත්ව සිටිති.

කලකට ඉහතදී ශී‍්‍ර ලංකා පිල නියෝජනය කළ දිල්හාර ලොකුහෙට්ටිගේ, ධම්මික ප‍්‍රසාද් මෙන්ම ඉසුරු උදාන යන තිදෙනාද මෙම 30 දෙනාගේ සංචිතයට කැඳවනු ලැබ සිටිති.

ශී‍්‍ර ලංකා පිල තෝරා ගැනීමේ මූලික සංචිතය
දිනේෂ් චන්දිමාල්, තිලකරත්න ඩිල්ෂාන්, කුසල් ජනිත් පෙරේරා, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, උපුල් තරංග, අශාන් පි‍්‍රයන්ජන්, කිත්රුවන් විතානගේ, ඇන්ජලෝ පෙරේරා, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, ශාමින්ද එරංග, ධම්මික ප‍්‍රසාද්, නුවන් ප‍්‍රදීප්, දිල්හාර ලොකුහෙට්ටිගේ, සචිත‍්‍ර සේනානායක, රංගන හේරත්, අජන්ත මෙන්ඩිස්, ඩිල්රුවන් පෙරේරා, සීකුගේ ප‍්‍රසන්න, ජීවන් මෙන්ඩිස්, රමිත රඹුක්වැල්ල, චතුරංග ද සිල්වා, මිලින්ද සිරිවර්ධන, කෝසල කුලසේකර සහ ඉසුරු උදාන


අදහස් (0)

චතුරංග - මිලින්ද මූලික සංචිතයට එක්වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.