Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගුවන් හමුදා පිල වරාය පරදවයි

ගුවන් හමුදා පිල වරාය පරදවයි

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගුවන් හමුදා පිල සහ වරාය අධිකාරී පිල අතර කටුනායක ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී අද (07) පැවැති අන්තර් සමාජ පළමු කොටසේ ලීග් සීමිත  ඕවර ක‍්‍රිකට් තරගයෙන් ගුවන් හමුදා පිලට කඩුලූ 3 ක ජයක් ලැබීය.


වරාය අධිකාරී පිල  ඕවර 40 කදී සියලූ දෙනා දැවී 91 (මහේල උඩවත්ත 16, ගයාන් මනීෂාන් නොදැවී 19, ඉෂාන් රංගන 23, අකිල ඉෂංක 12/3, සහන් ජයවර්ධන 14/2, ළහිරු ශ්‍රී ලක්මාල් 9/2)

ගුවන් හමුදා පිල  ඕවර 34.3 කදී කඩුලූ 7 ට 92 (යශෝධ ලංකා 18, පසිදු ලක්‍ෂාන්ක 18, අචිර එරංග නොදැවී 22, මාලින්ද පුෂ්පකුමාර 25/4)


- 048


අදහස් (0)

ගුවන් හමුදා පිල වරාය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.