Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගුවන් හමුදාව තවදුරටත් ‘බී’ ශ්‍රේණියේ පෙරමුණට

ගුවන් හමුදාව තවදුරටත් ‘බී’ ශ්‍රේණියේ පෙරමුණට

Nisanka Sandeepani - 2018 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘බී’ ශ්‍රේණිය යටතේ පැවැත්වෙන තරගාවලියේ පස්වැනි සතිය අවසාන වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් රැකගැනීමට ප්‍රසාද ලකුණු 57.905 ක් ලබාගත් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමත්විය.

තරග පහකට සහභාගිවී ඇති ගුවන් හමුදා ක්‍රීඩා සමාජය තරග දෙකක් ජයගෙන එක් තරගයක් පරාජයට පත්වී ඇති අතර තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන ඇත.

ප්‍රසාද ලකුණු 49.245 ක් ලබාගත් නාවික හමුදා ක්‍රීඩා සමාජයට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමිවී ඇති අතර ප්‍රසාද ලකුණු 45.090 ක් ලබාගත් පොලිස් ක්‍රීඩා සමාජය ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය හිමිකර ගෙන ඇත.


අදහස් (0)

ගුවන් හමුදාව තවදුරටත් ‘බී’ ශ්‍රේණියේ පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.