අන්තර් පළාත් සිවු
දින ක්‍රිකට් තරගයේ දෙවැනි සතිය අවසාන වනවිට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු 24.50 ක් ලබාගත් ගාල්ල කණ්ඩායමට හැකිවිය. සහභාගීවූ තරග දෙකම විසඳුමකින් තොරව අවසන් වුවද පළමු ඉනිම ජයගැනීමට ගාල්ල කණ්ඩායමට හැකිවිය.
තරග දෙකකට සහභාගී වෙමින් තරග දෙකම විසඳුමකින් තොරව අවසන් කරගත් දඹුල්ල කණ්ඩායම ප්‍රසාද ලකුණු 17.725 ක් හිමිකර ගනිමින් දෙවැනි ස්ථානයේ පසු වන්නේය.
|
ප්‍රසාද ලකුණු සටහන |
| කණ්ඩායම | තරග | ජය | පරාජ | ත.ල.ස | වි.තො. | ප්‍රසාද ලකුණු |
| ගාල්ල | 2 | 0 | 0 | 0 | 2 | 24.540 |
| දඹුල්ල | 2 | 0 | 0 | 0 | 2 | 17.725 |
| මහනුවර | 2 | 0 | 0 | 0 | 2 | 16.950 |
| කොළඹ | 2 | 0 | 0 | 0 | 2 | 6.255 |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.