‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අද (27 වැනිදා) සමත්විය. මෙම තරගය ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ශලින් ද මෙල් (136) ශතකයක් සහ රවිඳු ද සිල්වා (67) අර්ධ ශතකයක් ලබාගනිමින් සාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 300 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූහ.
සා.තෝමස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 82.1 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 328
(ශලින් ද මෙල් 136, රවිඳු ද සිල්වා 67, සිතාර හපුහින්න 46, ඩියෝන් ප්‍රනාන්දු 42, ප්‍රවීන් කුරේ 71/4, තදුල ද සිල්වා 23/2, විනුජ රණසිංහ 94/3)
ශා.සෙබස්තියන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 62.2 කදී සියලුදෙනා දැවී ලකුණු 165
(නුවනිඳු ප්‍රනාන්දු 52, නිෂිත අභිලාෂ් 34, උමේෂ් මෙන්ඩිස් 25, දිල්මින් රත්නායක 27/4, ඩෙලන් පිරීස් 34/2, කළණ පෙරේරා 38/2)
ශා.සෙබස්තියන් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 46 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 143
(නිෂිත අභිලාෂ් 62, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 58)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.