Last Update  :  2025-12-29 15:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කිත්රුවන් - අජන්ත ටෙස්ට් පිලට එක්වෙති

කිත්රුවන් - අජන්ත ටෙස්ට් පිලට එක්වෙති

ශනුක අරවින්ද - 2014 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 5 Comment
A A A

ශී‍්‍ර ලංකා ටෙස්ට් පිලේ බංග්ලාදේශ සංචාරය සඳහා වමත් පිතිකරු කිත්රුවන් විතානගේ සහ දග පන්දු යවන කී‍්‍රඩක අජන්ත මෙන්ඩිස් කැඳවනු ලැබ සිටිති.

මැදපෙළ පිතිකරු ළහිරු තිරිමාන්න ආබාධයකට ලකවීම නිසා කිත්රුවන් විතානගේ ටෙස්ට් සංචිතයට කැඳවනු ලැබ ඇති අතර පිට දග පන්දු යවන කී‍්‍රඩක සචිත‍්‍ර සේනානායක වෙනුවට අජන්ත මෙන්ඩිස් කැඳවා තිබේ. ටෙස්ට් තරග 2 කින්, එක්දින තරගාවලියකින් සහ වි:20 තරග 2 කින් සමන්විත තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ සතියේදී දිවයිනෙන් පිටත්ව යයි.

ශී‍්‍ර ලංකා ටෙස්ට් කණ්ඩායම
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල් (උප නායක), දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ප‍්‍රසන්න ජයවර්ධන, කිත්රුවන් විතානගේ, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, ශමින්ද එරංග, නුවන් ප‍්‍රදීප්, විශ්ව ප‍්‍රනාන්දු සහ අජන්ත මෙන්ඩිස්

 


අදහස් (5)

කිත්රුවන් - අජන්ත ටෙස්ට් පිලට එක්වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.