වයස 13 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ කොළඹ රාජකීය විදුහල සහ පන්නිපිටිය ධර්මපාල විදුහල අතර පන්නිපිටියේදී පැවැති තරගයෙන් රාජකීය විදුහල පළමු ඉනිමේ ජය ලැබීය.
රාජකීය විදුහල පළමු ඉනිම කඩුලු 3 ට 233
(අෂේන් ගමගේ 83, කේසර කප්පාගොඩ 52, කෙමෙන්ද්‍ර විතාරණ 28, ඩී. යබීෂ් නොදැවී 28)
ධර්මපාල විදුහල පළමු ඉනිම සියලු දෙනා දැවී 50
(සෙනුර හේරත් 21, අභිෂේක් කප්පාගොඩ 2/5)
රාජකීය විදුහල දෙවැනි ඉනිම කඩුලු 1 ට 133
(කේසර කප්පාගොඩ නොදැවී 100)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.