Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ III කොටසේ පැවැති තරගයකදී, කොළඹ හින්දු විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමක ජයක් ලැබීමට කොළඹ ආරක්ෂක සේවා පාසල පෙරේදා(30) සමත් විය. මෙම තරගය බෝපේ රාජසිංහ විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
හින්දු විද්‍යාල පළමු ඉනිම - ඕවර 42.5 කදී සියලු දෙනා දැවී ලකුණු 80
(එස්. එස්. උෂාන් 23, හසිත නවංජන 15/2, අමාන් යූසුෆ් 14/2 )
ආරක්ෂක සේවා පාසල් පළමු ඉනිම - ඕවර 36 කදී කඩුලු 7කට ලකුණු 180
(හසිත නවංජන නොදැවී 24, දියත් මින්දික 23 )
හින්දු විද්‍යාල දෙවන ඉනිම - ඕවර 12 කචී කඩුලු 2කට ලකුණු 57
(කවිඳු ගිම්හාන 09/2 )
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.