වෙළෙද සේවා කි‍්‍රකට් තරගාවලියේ II වැනි කාණ්ඩයේ තරගයක් ලෙස කොමාර්ෂල් බැංකු පිල සහ යුනියන් බැංකු පිල අතර කොළඹ බ්ලූම්ෆීල්ඞ් කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 46 ක ජයක් අත්කර ගැනීමට කොමාර්ෂල් බැංකු පිල සමත්විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 124 ක ඉලක්කයක් හඹාගිය යුනියන් බැංකු පිලට ඕවර 41.4 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 77 ක් පමණි.
කොමාර්ෂල් බැංකු පිල වෙනුවෙන් අනුරාධ රාජපක්ෂ ලකුණු 15 කට කඩුලූ 4 ක්ද, සකුන්ත පේ‍්‍රමරත්න ලකුණු 10 කට කඩුලූ 3 ක්ද දවාලමින් යුනියන් බැංකු ඉනිම සුනුවිසුණු කර දැමූහ.
කොමාර්ෂල් බැංකු පිල - ඕවර 32.3 කදී සියලූ දෙනා දැවී 123
(අචේල රණසිංහ 38, චතුර වන්නිආරච්චි 27, ශෂික ලියනගේ 30/3, ශලින්ද පෙරේරා 31/3)
යුනියන් බැංකු පිල - ඕවර 41.4 කදී සියලූ දෙනා දැවී 77
(අයේෂාන් පෙරේරා 19, ඉඳුනිල් ප‍්‍රියන්ත 26, අනුරාධ රාජපක්ෂ 15/4, සකුන්ත පේ‍්‍රමරත්න 10/3)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.