කෑගල්ලේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ තරගයකින් මාතලේ සාන්ත තෝමස් විදුහල පරදවා කඩුලූ 6 ක ජයක් වාර්තා කිරීමට කෑගලූ විද්‍යාලය සමත්විය. තරගය ජයගැනීම සඳහාවූ ලකුණු 61 ක ඉලක්කය කඩුලූ 4 ක් පමණක් දැවී පසුකර යෑමට කෑගලූ විද්‍යාල කණ්ඩායමේ පිතිකරුවෝ සමත්වූහ.
කෑගලූ විද්‍යාලය වෙනුවෙන් තාරක සෝමතිලක පළමු ඉනිමේදී ලකුණු 23 කට කඩුලූ 5 ක්ද, බිම්ශ්‍රේන්ද්‍ර රණවීර දෙවැනි ඉනිමේදී ලකුණු 43 කට කඩුලූ 4 ක්ද දවාගනිමින් මෙම ජයග‍්‍රහණයේ ප‍්‍රබල කොටස්කරුවෝ බවට පත්වූහ.
සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම ඕවර 35.3 කදී සියලූදෙනා දැවී 112
(චතුර දිල්ෂාන් 34, ඉෂාර කුමාරසිරි 27, තාරක සෝමතිලක 23/5, පුබුදු අමරසේකර 9/3)
කෑගලූ විද්‍යාලය පළමු ඉනිම ඕවර 63.3 කදී සියලූදෙනා දැවී 241
(තාරක සෝමතිලක 41, මේනුක මනුජය 38, බිම්ශ්‍රේන්ද්‍ර රණවීර 38, ඉන්දික ශමාල් 36, පුබුදු අමරසේකර 26, ඉරෝෂන් සියඹලාපිටිය නොදැවී 20, දිල්ෂාන් හීන්දෙනිය 54/5, පන්ඩුල උඩුපිහිල්ල 11/2)
සාන්ත තෝමස් විදුහල දෙවැනි ඉනිම ඕවර 66.3 කදී සියලූදෙනා දැවී 190
(පන්ඩුල උඩුපිහිල්ල 67, දිල්ෂාන් හීන්දෙනිය 19, බිම්ශ්‍රේන්ද්‍ර රණවීර 43/4, හෂාන් තිලකරත්න 13/2, තාරුක විජේතුංග 16/2)
කෑගලූ විද්‍යාලය දෙවැනි ඉනිම ඕවර 10.4 කදී කඩුලූ 4 කට 64
(හෂාන් තිලකරත්න 21)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.