Last Update  :  2025-12-29 15:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කාන්තා සංචිතයට අලූත් මුහුණු දෙකක්

කාන්තා සංචිතයට අලූත් මුහුණු දෙකක්

දිලිනි මල්රුක්ෂි - 2014 පෙබ මස 13 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

බංග්ලාදේශයේදී ලබන මාර්තු මස 15 වැනිදා සිට අපේ‍්‍රල් 6 වැනිදා දක්වා පැවැත්වෙන කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ක‍්‍රීඩිකාවන් 14 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

ශෂිකලා සිරිවර්ධන කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කරන අතර චමරි අතපත්තුට උප නායකත්වය හිමිවී තිබේ. නවක ක‍්‍රීඩිකාවන් වන රෙබේකා වැන්ඩොට් සහ හසිනි පෙරේරා මෙම සංචිතයට ඇතුළත්ව සිටිති.  

ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල:
ශෂිකලා සිරිවර්ධන (නායිකා), චමරි අතපත්තු (උප නායිකා), ඒෂානි ලොකුසූරිය, දීපිකා රසාංගිකා, ශ්‍රීපාලි වීරක්කොඩි, චන්දිමා ගුණරත්න, චමරි පොල්ගම්පොළ, රෙබේකා වැන්ඩොට්,  ඕෂදී රණසිංහ, හසිනි පෙරේරා, යශෝධා මෙන්ඩිස්, මධුරි සමුදිකා, උදේෂිකා ප‍්‍රබෝදනී සහ නිලක්‍ෂි සිල්වා

අතිරේක ක‍්‍රීඩිකාවෝ:
චතුරානී ගුණවර්ධන, ඉනෝකා රණවීර, නිපුනි හංසිකා සහ අනුෂ්කා සංජීවනී


අදහස් (1)

කාන්තා සංචිතයට අලූත් මුහුණු දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.