Last Update  :  2025-12-29 15:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කාන්තා කි‍්‍රකට් පිල නම්කරයි

කාන්තා කි‍්‍රකට් පිල නම්කරයි

ශනුක අරවින්ද - 2014 ජන මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ මස 6 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වෙන ඉන්දියා තරග සංචාරය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායම අද (2 වැනිදා) ප‍්‍රකාශයට පත්කරන ලදි. මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස ශෂිකලා සිරිවර්ධන කටයුතු කරන අතර උප නායිකාව ලෙස චමරි අතපත්තු කටයුතු කරයි.

පළපුරුදු කී‍්‍රඩිකාවන් වන චමනි සෙනෙවිරත්න සහ සඳමාලි දොළවත්ත කි‍්‍රකට් පිටියෙන් සමුගත් හෙයින් මෙම කණ්ඩායමට ඇතුලත්ව නැත.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම -

ශෂිකලා සිරිවර්ධන (නායිකා), චමරි අතපත්තු (උප නායිකා), ඒෂානි ලොකුසූරිය, දීපිකා රසාංගිකා, ඩිලානි මනෝදරා, චමරි පොල්ගම්පල, යශෝධා මෙන්ඩිස්, අනුෂ්කා සංජීවනී, මධුරි සමුධිකා, චන්දිමා ගුණරත්න, උදේෂිකා ප‍්‍රබෝධිනි, ශී‍්‍රපාලි වීරක්කොඩි, ලසන්ති මධුෂානි සහ  ඕෂදී රණසිංහ

අතිරේක කී‍්‍රඩිකාවෝ
නිලක්ෂි සිල්වා, ඉනෝකා රණවීර, චතුරානි ගුණවර්ධන, රංගිකා ප‍්‍රනාන්දු

- 036


අදහස් (0)

කාන්තා කි‍්‍රකට් පිල නම්කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.