
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා තාක්‍ෂණික උපදේශන මණ්ඩලයක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන තිබේ. සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් මෙම තාක්‍ෂණික උපදේශක මණ්ඩලයට ෆර්වීස් මහරුෆ්, අසන්ත ද මැල්, චරිත් සේනානායක සහ කපිල විජේගුණවර්ධන ඇතුළත්ව සිටිති.
2023 මාර්තු මස 23 වැනි දාතමින් යුත්, අංක 2325/05 දරණ, අති විශේෂ ගැසට් පත්‍රය අනුව, 1973 අංක 25 දර ක්‍රීඩා පනතින් ක්‍රීඩා ඇමතවරයා සතු බලතල ප්‍රකාරව, ඇමතිවරයා විසින් මෙම කමිටුව පත්කර තිබේ.

Bandara Monday, 03 April 2023 03:46 PM
අසන්ත ද මෙල් පත්කරා කියන්නෙම හරිම තමා..... ! හෙජින් මතකයි අපිට.
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.