Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ කළුතර මහ විදුහල සහ කඳාන ද මැසිනොද් විදුහල අතර කඳානේදී පැවැති තරගයෙන් කළුතර මහ විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 4 ක ජයක් ලැබීමට සමත් වූහ.
කඳාන ද මැසිනොද් විදුහල ඕවර 26 කදී කඩුලූ 8 ට 133
(නඳුන් ඩිල්ෂාන් 43, රොමාල් ප‍්‍රනාන්දු 28, ඉන්සක මධුවින්ද 21/3, ධනුක නිම්මන 16/2, කවි`දු ගයාෂාන් 32/2)
කළුතර මහ විදුහල ඕවර 24.2 කදී කඩුලූ 6 ට 134
(දුනින් නිම්මන 37, ප‍්‍රබෝද් තමුෂ 30, ඉන්සක මධුවින්ද නොදැවී 18, මලිත් ප‍්‍රනාන්දු 27/3)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.