Last Update  :  2025-12-26 22:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කළුතර මහ විදුහලට පහසු ජයක්

කළුතර මහ විදුහලට පහසු ජයක්

Dilrukshi - 2015 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


කළුතර මහ විදුහල සහ කැලණිය ගුරුකුල විදුහල අතර පැවැති ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයෙන් කළුතර ක‍්‍රීඩකයෝ කඩුලූ 9 ක පහසු ජයක් ලැබූහ.

ගුරුකුල විදුහල සියලූ දෙනා දැවී 78

(ලික්ෂාන් සසංග 23, කවිදු ගයාෂාන් 27/4, ඉංෂක සිරිවර්ධන 24/2, අවිෂ්ක ලක්‍ෂාන් 10/2)

කළුතර මහ විදුහල කඩුලූ 1 ට 79

(ප‍්‍රබෝද් තමූෂ 29, කවිදු ගයාෂාන් නොදැවී 23)
 

 


අදහස් (0)

කළුතර මහ විදුහලට පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.