අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ කළුතර මහ විදුහල සහ ලූම්බිණි විදුහල අතර පැවැති තරගයෙන් කළුතර මහ විදුහල් ක‍්‍රීඩකයෝ කඩුල්ලක තියුණු ජයක් ලැබීමට සමත් වූහ.
ලූම්බිණි විදුහල සියලූ දෙනා දැවී 118
(චානුක දාබරේ 26, කවීන් කෙනිත 26, යසිත උමයංග 15/5, චෙනුර චතුමිණ 15/2)
කළුතර මහ විදුහල කඩුලූ 9 ට 119
(සතිෂ් භාග්‍ය 27, දෙහාන් දිනුක නොදැවී 17, චෙනුර චතුමිණ 16, අමල් ලන්කර 32/3)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.