Last Update  :  2025-12-19 14:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කරුණාරත්න - මද්දුම බණ්ඩාර තරගය විසඳුමකින් තොරයි

කරුණාරත්න - මද්දුම බණ්ඩාර තරගය විසඳුමකින් තොරයි

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ රාගම කරුණාරත්න බෞද්ධ විද්‍යාලය සහ වැලිවේරිය මද්දුම බණ්ඩාර මහා විද්‍යාලය අතර තෙවන කොටසේ පැවති තරගය විසඳුමකින් තොරව අවසන් විය. මෙම තරගය ඊයේ (21)  වැලිසර නවලෝක ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.

කරුණාරත්න විද්‍යාලය වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරතවූ මිලාන් මලින්ත නොදැවී ලකුණු 123 රැස් කළේය.


කරුණාරත්න බෞද්ධ විද්‍යාල පළමු ඉනිම - ඕවර 39 කදී කඩුලු 4කට ලකුණු 231
(මිලාන් මලින්ත නොදැවී 123, ලසිඳු කවිෂ්ක 41, රවිඳු හේෂාන් 20, පවන් විස්මිත 42/2 )

මද්දුම බණ්ඩාර විද්‍යාලය පළමු ඉනිම - ඕවර 32කදී කඩුලු 6කට ලකුණු 87
(තෙනුර ප්‍රමෝධ්‍ය 37, රුවින් සංකල්ප 04/3, ඩිල්ෂාන් වෙනුමික 12/2, රුවින් සංකල්ප 22/2 )

 


අදහස් (0)

කරුණාරත්න - මද්දුම බණ්ඩාර තරගය විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.