Last Update  :  2025-09-14 23:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කමිල්ගේ ශතකයෙන් මහානාමයට ජය

කමිල්ගේ ශතකයෙන් මහානාමයට ජය

Dilrukshi - 2015 ජුනි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පානදුර මහානාම විද්‍යාලය සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවැති වයස අවුරුදු 15 න් පහළ  දෙවැනි කොටසේ  දෙවැනි වටයේ ක‍්‍රිකට් තරගයෙන් ලකුණු 287 ක දැවැන්ත ජයක් මහානාම විද්‍යාලයට හිමිවිය.

මේ තරගයේදී මහානාම විද්‍යාලයයේ කමිල් මිෂාර පන්දු 88 කදී හයේ පහරක් සහ හතරේ පහර 23 ක් සමග ලකුණු 127 ක් ලබා ගැනීම කැපී පෙනුණි.

මහනාම විද්‍යාලය  ඕවර 40 දී සියලූ දෙනාම දැවී 363

(කමිල් මිෂර 127, රවිඳු සහන් 51, සුදේව ලෝචන 40, ටී. අවිශ්ක 32, එම්. ප‍්‍රමුදිත් 22, සමෝද් සුධිර 36, ජනිත් රණසිංහ, 49/3, දුල්ෂාන් පෙරේරා 80/2)

ශාන්ත අන්තෝනි විද්‍යාලය  ඕවර 19.4 කදී සියලූ දෙනාම දැවී 76

(තරිඳු අබේකෝන් 34, පවිත‍්‍ර ලක්කන 22/4, අසිත ජයලත් 25/4)

 


අදහස් (0)

කමිල්ගේ ශතකයෙන් මහානාමයට ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.