
ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර බුලවායෝහිදී පැවැති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තේරීමේ තරගාවලියේ ‘බී‘ කාණ්ඩයේ තරගයකදී ඕමානය කඩුලු 5ක ජයක් ලැබීය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඕවර 50කදී කඩුලු 8ට ලකුණු 227
(ව්රිත්‍යා අරවින්ද් 49, රමීස් ශෂාඩ් 38, ආයාන් ඛාන් නොදැවී 58, බිලාල් ඛාන් 46/2, ෆයියස් බට් 49/2, ජේ ඔඩෙඩ්‍රා 31/3)
ඕමානය ඕවර 46කදී කඩුලු 5ට ලකුණු 228
(අකීබ් ඉල්ලියාස් 53, ශොයිබ් ඛාන් නොදැවී 52, මොහම්මද් නදීම් නොදැවී 50, ආයාන් ඛාන් 41, ජුනයිඩ් සිද්දික් 31/2, රොහාන් මුස්ටෆා 31/2 )

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.