Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එස්. එස්. සී. ලකුණු 11 කින් ජයගනී

එස්. එස්. සී. ලකුණු 11 කින් ජයගනී

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලියේ සිවුවැනි අදියර තරගයක් ලෙස එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී ඊයේ (11) පැවැති තරගයෙන් එස්. එස්. සී. පිල ඩක්වත් ලූවිස් න්‍යායට අනුව 11 ක ජයක් ලැබීමට සමත් විය.


එස්. එස්. සී. පිල  ඕවර 33.2 කදී සියලූ දෙනා දැවී 197
(දිමුත් කරුණාරත්න 73, කෞෂාල් සිල්වා 41, තරංග පරණවිතාන 41, නිලංක පේ‍්‍රමරත්න 37/5, ළහිරු ජයරත්න 35/2, අමිල අපෝන්සු 27/2)

රාගම ක‍්‍රිකට් සමාජය  ඕවර 25.3 කදී කඩුලූ 5 ට 127
(උදාර ජයසුන්දර 19, ජනිත් ලියනගේ 54, නිලූෂාන් නෝනිස් 29, දිල්හාර ප‍්‍රනාන්දු 16/2)


- 048


අදහස් (0)

එස්. එස්. සී. ලකුණු 11 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.