Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එස්.එස්.සී. කඩුලූ 7 කින් ජයගනී

එස්.එස්.සී. කඩුලූ 7 කින් ජයගනී

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ලීග් සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලියේ පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී අද (07) පැවැති තරගයේදී ප‍්‍රබල එස්. එස්. සී. පිල කඩුලූ 7 කින් ද්‍රවිඩ සංගම් පිල පරාජය කළේය.

මෙහිදී එස්. එස්. සී. පිල වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 24 කට කඩුලූ 5 ක් දවා ගැනීමට සමත් විය.


ද්‍රවිඩ සංගම් පිල  ඕවර 40 කදී සියලූ දෙනා දැවී 130 (ඉමාල් ලියනගේ 21, විල් ටවරේ 39, කිත්රුවන් විතානගේ 15, රමුත් රඹුක්වැල්ල 18, කසුන් මධුසංඛ 30/2, සචිත‍්‍ර සේනානායක 22/2, සංඛ රමේෂ් 24/5)

එස්. එස්. සී. පිල  ඕවර 32.2 කදී කඩුලූ 3 ට 131 (දිමුත් කරුණාරත්න 30, කෞෂාල් සිල්වා 16, තරංග පරණවිතාන නොදැවී 50, තිළිණ කණ්ඩම්බි නොදැවී 15, චානක වෙලගෙදර 18/2)


- 048


අදහස් (0)

එස්.එස්.සී. කඩුලූ 7 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.