Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එන්. සී. සී. - කෝල්ට්ස් විසදුමකින් තොරයි

එන්. සී. සී. - කෝල්ට්ස් විසදුමකින් තොරයි

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලියේ සිවුවැනි අදියර තරගයක් ලෙස එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී ඊයේ (11) පැවැති එන්. සී. සී. පිල සහ කෝල්ට්ස් පිල අතර තරගය වර්ෂාව හේතුවෙන් විසදුමකින් තොරව අවසන් විය.


එන්. සී. සී. පිල  ඕවර 21 කදී කඩුලූ 3 ට 188
(නිරෝෂන් දික්වැල්ල 39, දිනේෂ් චන්දිමාල් 43, ජෙහාන් මුබාරක් නොදැවී 59, ඇන්ජලෝ පෙරේරා නොදැවී 38, නුවන් කුලසේකර 28/2)

කෝල්ට්ස් පිල  ඕවර 16 කදී කඩුලූ 7 ට 110
(ෂෙහාන් ජයසූරිය 18, ෂෙහාන් ප‍්‍රනාන්දු 16, භානුක රාජපක්‍ෂ 41, රොෂේන් සිල්වා 22, ජෙහාන් මුබාරක් 19/2, ස`දුන් වීරක්කොඩි 26/2)


- 048


අදහස් (0)

එන්. සී. සී. - කෝල්ට්ස් විසදුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.