Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එන්. සී. සී. පිල කඩුලූ 7 කින් ජය ලබයි

එන්. සී. සී. පිල කඩුලූ 7 කින් ජය ලබයි

දිලිනි මල්රුක්ෂි - 2014 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගයක් ලෙස එන්. සී. සී. පිල සහ හලාවත මේරියන්ස් පිල අතර එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේ අද (16) පැවැති තරගයෙන් එන්. සී. සී. ක‍්‍රීඩකයෝ කඩුලූ 7 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.

මේරියන්ස් පිල  ඕවර 26.3 කදී සියලූ දෙනා දැවී 99
(ශෂ්රීක පුස්සගොල්ල 16, මොහොමඞ් ඉසරාසැ 36, තික්‍ෂිල ද සිල්වා 17, ෆර්විස් මහරුෆ් 21/3, තරි`දු කෞෂාල් 31/5)

එන්. සී. සී. පිල  ඕවර 11 කදී කඩුලූ 3 ට 100
(උපුල් තරංග 56, ජෙහාන් මුබාරක් නොදැවී 22)

048


අදහස් (0)

එන්. සී. සී. පිල කඩුලූ 7 කින් ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.