Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එක්සත් රාජධානියේ කි‍්‍රකට් සැණකෙළිය ජූලි 20

එක්සත් රාජධානියේ කි‍්‍රකට් සැණකෙළිය ජූලි 20

දිලිනි මල්රුක්ෂි - 2014 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකාවේ පාසල් ආදි සිසු සංගම්වල එංගලන්ත ශාඛාවන්ගේ එකමුතුවෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘කි‍්‍රකට් සැණකෙළිය’ මේ මස 20 වැනිදා නෝර්ත්වුඞ්හි මර්චන්ට් ටේලර් පාසලේදී පැවැත්වේ. මෙවර සැණකෙළිය සඳහා ආදි සිසු සංගම් 28 ක් එක්වන අතර සුහද කි‍්‍රකට් තරග සඳහා තණතීරු හතක් වෙන්කර ඇති බව සංවිධායකයෝ කියති.

එක්සත් ජනපදයේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයන්ගේ ජනපි‍්‍රයතම වාර්ෂික සැණකෙළිය වන මෙම සැණකෙළියේ ප‍්‍රධාන අරමුණ වන්නේ ශී‍්‍ර ලාංකිකයන් අතර සුහදතාව වර්ධනය කිරීමයි. මෙම සැණකෙළියේ ආදායම ශී‍්‍ර ලංකාවේ පිළිකා මර්ධන ව්‍යාපාරය සඳහා පරිත්‍යාග කෙරේ.


එක්සත් රාජධානියේ ශී‍්‍ර ලංකා මහකොමසාරිස් ආචාර්ය කි‍්‍රස් නෝනිස් මහතා සහ කි‍්‍රකට් සැණකෙළියේ සංවිධායකවරුන් ඡුායාරූපයකට පෙනී සිටි අවස්ථාවක්


අදහස් (0)

එක්සත් රාජධානියේ කි‍්‍රකට් සැණකෙළිය ජූලි 20

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.