ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත එංගලන්ත ‘ඒ’ කි‍්‍රකට් කණ්ඩායම ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති වරයාගේ කණ්ඩායම සමග පෙරහුරු තරග 2 කට සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමග සිව්දින නිල නොවන ටෙස්ට් තරග 3 කටත් සහභාගීවීමට නියමිතය.
එම පෙරහුරු තරග 2 ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී සහ කෝල්ට්ස් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන අතර පළමු නිල නොවන ටෙස්ට් තරගය මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය රන්ගිරි දඹුලූ කී‍්‍රඩාංගණයේදීත්, තෙවැනි සහ අවසන් තරගය ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදීත් පැවැත්වේ.
එංගලන්ත කණ්ඩායමේ මෙම තරග සංචාරය ජනවාරිම මස 27 වැනිදා සිට මාර්තු මස 2 වැනිදා දක්වා පැවැත්වේ.
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.