ලෝක කුසලාන තරගාවලියේ 41 වැනි තරගය වූ එංගලන්තය සහ නවසීලන්තය අතර චෙස්ටර් ලී ස්ට්‍රීට්හිදී අද (03) පැවැති තරගය ලකුණු 119 කින් ජයගත් එංගලන්තය ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය හිමි කරගත්තේය.
ඒ අනුව එංගලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.