Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තයටත් ප‍්‍රසාද ලකුණු 2 ක්

එංගලන්තයටත් ප‍්‍රසාද ලකුණු 2 ක්

සංජය එරමුදුගොඩ - 2015 පෙබ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන තරගාවලියේ 10 වැනි දිනය වන අද (23 වැනිදා) නවසීලන්තයේ ක‍්‍රයිස්ට්චර්ච් නුවර හැග්ලි  ඕවල් පිටියේදී පැවැති තරගයේදී ස්කොට්ලන්ත පිල පරාජය කරමින් එංගලන්තය ලබාගත් ලකුණු 119 ක ජයත් සමගින් එංගලන්ත පිලත් ප‍්‍රසාද ලකුණු 2 ක් අත්කරගත්තේය. මේ වන විට තරග 3 කට සහභාගි වී සිටින එංගලන්තය  ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තයට එරෙහි තරග දෙකම පරාජය වී සිටී.

 

ප‍්‍රසාද ලකුණු පුවරුව

 

2015.02.22 දා - ඉන්දියා/දකුණු අප්‍රිකා තරගය නිමා වීමෙන් පසු
‘ඒ‘ කාණ්ඩය
කණ්ඩායම තරග ජය පරාජ සම වි.නැ. ශු.ල.වේ.  ප්‍ර.ලකුණු 
නවසීලන්තය 3 3 0 - - 3.586  6.00 
ඕස්ට්‍රේලියාව 2 1 0 - 1 2.220  3.00 
බංග්ලාදේශය 2 1 0 - 1 2.100  3.00 
ශ්‍රී ලංකාව 2 1 1 - - -0.861  2.00 
ඇෆ්ගනිස්ථානය 2 0 2 - - -1.175  -   
ස්කොට්ලන්තය 1 0 1 - - -3.039  -   
එංගලන්තය 2 0 2 - - -3.952  -   
‘බී‘ කාණ්ඩය
කණ්ඩායම තරග ජය පරාජ සම වි.නැ. ශු.ල.වේ.  ප්‍ර.ලකුණු 
ඉන්දියාව 2 2 0 - - 2.060  4.00 
බටහිර ඉන්දීය කොදෙව් 2 1 1 - - 1.267  2.00 
අයර්ලන්තය 1 1 0 - - 0.618  2.00 
සිම්බාබ්වේ 2 1 1 - - -0.495  2.00 
දකුණු අප්‍රිකාව 2 1 1 - - -0.680  2.00 
එක්සත් අරාබි ජනපදය 1 0 1 - - -0.258  - 
පාකිස්තානය 2 0 2 - - -2.260  - 

 


අදහස් (0)

එංගලන්තයටත් ප‍්‍රසාද ලකුණු 2 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.