Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket උතුරු මැදට කඩුලු 2 ක ජයක්

උතුරු මැදට කඩුලු 2 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ ප්‍රිමා කුසලාන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී බස්නාහිර පළාත් උතුර (පිටත) කණ්ඩායමට එරෙහිව කඩුලු 2 ක ජයක් හිමිකර ගැනීමට උතුරු මැද පළාත් කණ්ඩායම අද (29 වැනිදා) සමත්විය. මෙම තරගය අනුරාධපුර ඩී.සී ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.


බස්නාහිර පළාත් උතුර (පිටත) - ඕවර 41.1 කදී සියලු දෙනා දැවී ලකුණු 163
(සෙනාෂ් සංදීප 63, බ්‍රයන් ජුලියන් 32)

උතුරු මැද පළාත - ඕවර 45.4 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 164
(අබ්දුල් සිජුරුස් 52, කවිඳු ඒකනායක නොදැවී 28, තුෂාර මදුශාන් 21/4)

 


අදහස් (0)

උතුරු මැදට කඩුලු 2 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.