Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉසිපතනයට කඩුලූ 7 ක ජයක්

ඉසිපතනයට කඩුලූ 7 ක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2015 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ඉසිපතන විදුහල සහ ගාල්ල ශාන්ත ඇල්වීෂියස් විදුහල අතර ගාල්ලේදී පැවැති වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 7 ක ජයක් දිනා ගැනීමට ඉසිපතන විදුහල සමත් විය.

ඇල්වීෂියස් විදුහලේ ඉනිම දෙකේදීම ලකුණු 100 කට කඩුලූ 12 ක් දවාගත් චමීර දිසානායක ඉසිපතන විදුහල ජයග‍්‍රහණය කරා රැුගෙන ගියේය.  

ලකුණු 76 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය ඉසිපතන විදුහල, කඩුලූ 3 ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

ඇල්වීෂියස් විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 99
(දිල්රුක් හේෂාන් 20, චමීර දිසානායක 40/6, යොමේෂ් රණසිංහ 16/2)

ඉසිපතන විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 211
(ඬේව්ස් ඉමේෂ් 61, යොමේෂ් රණසිංහ 41, චමීර දිසානායක 37, ගිහාන් නිරෝ්ෂන් 32/6, සජිත් සංකල්ප 43/2)

ඇල්වීෂියස් විදුහල දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී 188
(සචිත් සංකල්ප 59, චමීර දිසානායක 60/6)

ඉසිපතන විදුහල දෙවැනි ඉනිම - කඩුලූ 3 ක් දැවී 77

036


අදහස් (0)

ඉසිපතනයට කඩුලූ 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.