ඉසිපතන විදුහල සහ ගම්පහ බණ්ඩාරනායක විදුහල අතර කෝල්ට්ස් කී‍්‍රඩාංගණයේදී පැවති වයස 19 න් පහළ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයෙන් ඉසිපතන කී‍්‍රඩකයෝ කඩුලු 9ක ජයක් අතකර ගැනීඹට සමත් විය.
ඉසිපතන විදුහල පළමු ඉනිම 261
(ඬේවිස් ඉමේෂ් 54, ප‍්‍රමොද් මධුවන්ත 35, රත්සර විතාන 79/3, ධනුක කුමාර 18/2, භාතිය හෙට්ටිආරච්චි 63/2)
බණ්ඩාරනායක විදුහල පළමු ඉනිම 159
(වගීෂ වන්නිආරච්චි 73, ෂෙහාන් සඳරුවන් 3/3, ප‍්‍රමෝද් මධුවන්ත 35/2)
ඉසිපතන විදුහල දෙවන ඉනිම කඩුලූ 1ට ලකුණු 63
(ඬේවිස් ඉමේෂ් නොදැවී 26)
බණ්ඩාරනායක දෙවන ඉනිම 159
(මධුවන්ත ද සිල්වා 47, ශෙහාන් සඳරුවන් 33/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.