Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉසිපතනයට ඉනිමක ජයක්

ඉසිපතනයට ඉනිමක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ බී. ආර්. සී. කී‍්‍රඩාංගණයේ පැවැති අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ තරගයකින් ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල පරදවා ඉනිමක සහ ලකුණු 22 ක ජයක් ලබාගැනීමට ඉසිපතන විදුහල සමත්විය.

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 143 ක අභියෝගයකට මුහුණදුන් ශාන්ත ඇලවීෂියස් විදුහලට සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 120 ක් පමණි.

ශාන්ත ඇලවීෂියස් විදුහලේ කැලූම් බැස්ටියන් ලකුණු 37 කට කඩුලූ 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

ශාන්ත ඇලවීෂියස් විදුහල පළමු ඉනිම ඕවර 30.3 කදී සියලූදෙනා දැවී 62
(අකිල ගිම්හාන් 15, කැලූම් බැස්ටියන් 22/4, දසුන් නිර්මාණ 10/3)

ඉසිපතන විදුහල පළමු ඉනිම ඕවර 45.3 කදී කඩුලූ 9 කට 204
(ශාලින්ද උෂාන් 42, ටෝරි තාබ්‍රේව් 38, චාමර දිසානායක 33, ධනුර දිලීක නොදැවී 27, දසුන් නිර්මාණ 25, අශේන් බණ්ඩාර 24/3, රශ්මික ධනංජය 60/3)

ශාන්ත ඇලවීෂියස් විදුහල දෙවැනි ඉනිම ඕවර 47.4 කදී සියලූදෙනා දැවී 120
(දිල්රුක් හෂාන් 38, නවිඳු නිර්මාල් 25, ටෝරි තාබෙෘෘ 11/3, අරවින්ද සොයිසා 11/2, කැලූම් බැස්ටියන් 15/2, චමීර දිසානායක 23/2)

036


අදහස් (0)

ඉසිපතනයට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.