එක්දින තරග 3 කින් සහ විස්සයි20 තරග 5 කින් සමන්විත ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබන සැප්තැම්බර් මස 7 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය.
දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරග දෙක ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර අවසන් තරගය මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
විස්සයි20 තරගාවලියේ තරග 2 ක්ද කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තවත් තරග 2 ක් කොළඹ සී.සී.සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීද, සෙසු තරගය කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
එක්දින තරගාවලිය
පළමු එක්දින තරගය - සැප්තැම්බර් මස 11 වැනිදා - ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
දෙවැනි එක්දින තරගය - සැප්තැම්බර් මස 13 වැනිදා - ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
දෙවැනි එක්දින තරගය - සැප්තැම්බර් මස 16 වැනිදා - කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
විස්සයි20 තරගාවලිය
පළමු විස්සයි20 තරගය - සැප්තැම්බර් මස 19 වැනිදා - කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
දෙවැනි විස්සයි20 තරගය - සැප්තැම්බර් මස 21 වැනිදා - කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
තෙවැනි විස්සයි20 තරගය - සැප්තැම්බර් මස 22 වැනිදා - කොළඹ සී.සී.සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
සිවුවැනි විස්සයි20 තරගය - සැප්තැම්බර් මස 24 වැනිදා - කොළඹ සී.සී.සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
පස්වැනි විස්සයි20 තරගය - සැප්තැම්බර් මස 25 වැනිදා - කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.