Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආසියානු කි‍්‍රකට් මුල්පුටුව ජයන්තට

ආසියානු කි‍්‍රකට් මුල්පුටුව ජයන්තට

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

මැලේසියාවේ අද (30 වැනිදා) පැවැති ආසියානු කි‍්‍රකට් සම්මේලන නිලවරණයේදී එහි සභාපතිවරයා වශයෙන් ජයන්ත ධර්මදාස මහතා පත්කරගන්නා ලදී. ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේද සභාපතිවරයාද වන ධර්මදාස මහතා වසර 2ක කාලයක් සඳහා මෙම තනතුරට පත්ව ඇතැයි කියවේ.


අදහස් (2)

ආසියානු කි‍්‍රකට් මුල්පුටුව ජයන්තට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.