අන්තර් පාසල් වයස 13 න් පහළ කි‍්‍රකට් තරගාවලියේ කෝට්ටේ ජනාධිපති විදුහලට එරෙහිව රාජගිරියේ පැවැති තරගයේදී ශතකයක් (නොදැවී 100) ලබාගැනීමට කෝට්ටේ ආනන්ද ශ‍්‍රාස්තාලයේ ශොනාර කරුණාතුංග සමත්විය.
පන්දු 78 කදී වාර්තා වූ ශොනාර කරුණාතුංගගේ වේගවත් ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 10 ක් ඇතුළත් විය.
වර්ෂාව නිසා මෙම තරගය ජය පැරඳුමෙන් තොරව අවසන් විය.
ආනන්ද ශ‍්‍රාස්තාලය - පළමු ඉනිම කඩුලූ 8 ක් දැවී 224
(ශොනාර කරුණාතුංග නොදැවී 100, සමීර ආකාෂ් 29, දියුත් අබේගුණසේකර 32/3)
ජනාධිපති විදුහල - පළමු ඉනිම කිසිවකු නොදැවී 53
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.