Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අසලංකගේ දස්කම් රිච්මන්ඞ්ට ජය ගෙනේ

අසලංකගේ දස්කම් රිච්මන්ඞ්ට ජය ගෙනේ

සංජය එරමුදුගොඩ - 2015 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චරිත් අසලංක (32/7) තුන් ඉරියව් දස්කම් දැක්වීම නිසා පන්නිපිටිය ධර්මපාල විදුහලට එරෙහිව ගාල්ලේදී පැවැති වයස 19 න් පහළ අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගයෙන් රිච්මන්ඞ් විදුහල කඩුලූ 8 ක ජයක් ලැබීය.

මෙහිදී රිච්මන්ඞ් විදුහල් නායක චරිත් අසලංක ධර්මපාල විදුහල් දෙවැනි ඉනිම ලකුණු 69 කට සීමා කරමින් ලකුණු 32 කට කඩුලූ 7 ක් දවා ගනිමින් ජයග‍්‍රහණයට මාර්ගය විවර කළේය. පන්නිපිටිය ධර්මපාල විදුහලේ වමතින් දඟ පන්දු යවන ක‍්‍රීඩක පසිඳු කේෂාන් ලකුණු 32 කට කඩුලූ 8 ක් බිඳ හෙළීමට සමත් විය.

 


ධර්මපාල විදුහල -  පළමු ඉනිම 123
(අෂේන් අබේකෝන් නොදැවී 54, තරිඳු මඩුවන්ත 52, භානුක මධුප‍්‍රිය 28/4, ධනන්ජය ලක්ෂාන් 4/3)

රිච්මන්ඞ් විදුහල - පළමු ඉනිම 152
(චරිත් අකලංක 42, සිතාර ගිම්හාන් 28, තමිඳු මෙන්ඩිස් 36, පසිඳු කේෂාන් 32/8) සහ දෙවැනි ඉනිම කඩුලූ 8 2ට 41 (සචිඳු විනෝද් 14/2)

ධර්මපාල විදුහල - දෙවැනි ඉනිම 69 (චරිත් අකලංක 32/7, භානුක මධුපි‍්‍රය 7/2)

 

- 024


අදහස් (0)

අසලංකගේ දස්කම් රිච්මන්ඞ්ට ජය ගෙනේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.