Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බස්නාහිර පළාත් දකුණ සහ බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම් අතර ඊයේ (6) සහ අද (7) එස්. එස්. සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ වයස 15 න් පහළ ප්‍රිමා කුසලාන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය වර්ෂාව හේතුවෙන් කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
මෙම තරගය ලබන 16 සහ 17 යන දිනවලදී එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.