Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අවසන් පූර්ව වටයට එති

අවසන් පූර්ව වටයට එති

සංජය එරමුදුගොඩ - 2015 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කරන්දෙණිය මැදි මහ විදුහල සහ හෝමාගම මැදි විදුහල වයස 13 න් පහළ ‘සිංගර්’ කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

කරන්දෙණිය මැදි විදුහල අර්ධ අවසන් පූර්ව තරගයේදී මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් ‘බී’ කණ්ඩායම පරාජය කරමින් ද, හෝමාගම මැදි විදුහල මොරටුව වේල්ස් කුමර ‘බී’ කණ්ඩායම ද, (ප‍්‍රසාද ලකුණු මත) පරාජය කරමින්ද අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබාගත්තේය.

 


කරන්දෙණිය මැදි විදුහල් ක‍්‍රීඩාංගණයේදී

කරන්දෙණිය මැදි විදුහල  ඕවර 64 කදී කඩුලූ 9 ට 106
(දිමුතු සඳරුවන් 109, ජනිත කෞෂාල් නොදැවී 19, විෂාන් සහාස් 13, කෝවින් සෙනෙවිරත්න 42/4, තිසල් ප‍්‍රනාන්දු 27/3)
 
ශාන්ත සෙබස්තියන් ‘බී’ කණ්ඩායම ඕවර 28.5 කදී 55
(චමෝද් මෙන්ඩිස් 20, ෂේන් ප‍්‍රනාන්දු 14, නුවන්ජන විජේමාන්න 14, සදීෂ ජයවර්ධන 16, ඉෂාන් ප‍්‍රමෝද්‍ය 10/4)


මොරටුව ක‍්‍රීඩාංගණයේදී

වේල්ස් කුමර ‘බී’ කණ්ඩායම  ඕවර 65 කදී කඩුලූ 9 ට 135
(හෂාන් ප‍්‍රනාන්දු නොදැවී 40, දේහන් ඉනුක 26/4, චමිත් නවෝදා 31/2)

හෝමාගම මැදි විදුහල  ඕවර 44 කදී කඩුලූ 2 ට 130
(තරුෂ තත්සර නොදැවී 51, චමිත් නවෝදා 38, තිවංක ලක්රුවන් 21)


- 024


අදහස් (0)

අවසන් පූර්ව වටයට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.