Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සමත්විය. මෙම තරගය කරණ්දෙණිය පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය වෙනුවෙන් දසුන් ද සිල්වා (102) ශතකයක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය.
විද්‍යාර්ථ විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 43.5 කදී සියලුදෙනා දැවී ලකුණු 149
(කසුන් කරුණාතිලක 45, මෙදුනක විජේසිතුලක 21, කවිඳු රාජපක්ෂ 39/4, විකුම් උදාර 15/2, සඳුන් ද සොයිසා 27/2)
ශ්‍රී දේවානන්ද විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 53.3 කදී සියලුදෙනා දැවී ලකුණු 251
(දසුන් ද සිල්වා 102, සොහාන්ද ලිවේරා 40, සචිඳු ද සිල්වා 28, බිවිඳු ජීවන්ක 28, කසුන් කරුණාතිලක 50/4, මෙදුනක විජේතිලක 70/3, ඉශාන් සංදීප් 51/2)
විද්‍යාර්ථ විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 62.3 කදී සියලුදෙනා දැවී ලකුණු 204
(පුළින ගුණතිලක 61, නෙදුලක විජේතිලක 57, ඉසුරු ප්‍රබෝධ 41, නිමේෂ් ද සිල්වා 19/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.