අන්තර් ක්‍රීඩා සමාජ තුන්දින තරගාවලියේ පළමු සති අන්ත දෙකේදී සහභාගි වූ තරග දෙකම ජයගත් කෝල්ට්ස් සහ මුවර්ස් කණ්ඩායම් ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩවල පෙරමුණ ගෙන සිටිති. එස්.එස්.සී. කණ්ඩායමත් තරග දෙකම සහභාගි වූ තරග දෙකම ජයගත් නමුත් ප්‍රසාද ලකුණු වෙනස අනුව ‘ඒ’ කාණ්ඩයේදී කෝල්ට්ස් පිල පෙරමුණ ගෙන සිටී.
කාණ්ඩ දෙකකින් යුතුව පැවැත්වෙන තුන්දින තරගාවලියට සහභාගි වන කණ්ඩායම් සංඛ්‍යාව 22 කි.

- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.