Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොළඹ උතුරට කඩුලු 2 ක ජයක්

කොළඹ උතුරට කඩුලු 2 ක ජයක්

editorial - 2023 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැද පෙළ පිතිකරුවන් වන අචින්ත ද අල්විස් සහ මුදිත දිසානායක දෙදෙනාගේ ධෛර්යවත් පිතිහරඹයට ස්තුති වන්නට, ගම්පහ 1 වැනි කලාපය සහ කොළඹ උතුර 1 වැනි කලාපය අතර පැවැති 19 න් පහළ අන්තර දිස්ත්‍රික් ක්‍රිකට් තරගයේදී කොළඹ උතුර 1 වැනි කලාපය  කඩුලු 2 ක ජයක් අත්කරගත්තේය.

 

ගම්පහ 1 වැනි කලාපය - ඕවර 50 කදී කඩුලු 9 ට 218 යි
(නෙත්මල් ද සොයිසා 29, කේෂව කුලරත්න 70, උවිඳු පෙරේරා 30, අමිත සංදීප 37, ශාරිත් සුධීන 12, ගගන් චමෝද් 21/3, සජිත විතානගේ 38/2, උවින් පෙරේ‌රා 43/2,  මුදිත දිසානායක 22/2)

කොළඹ උතුර 1 වැනි කලාපය - ඕවර 49 කදී කඩුලු 8 ට ලකුණු 222 යි
(රුසිරු විලෝචන 39, අශාන් ඉසිර 17, අවින්ත ද අල්විස් 50, ලිිනාල් සුබසිංහ 15, එරංග ජයකොඩිගේ 15, මුදිත දිසානායක 48, සජිත විතානගේ 13, පැතුම් විහඟ 57/3)

- 213


අදහස් (0)

කොළඹ උතුරට කඩුලු 2 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.