Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බස්නාහිර පළාත් බැඞ්මින්ටන් සංගමයේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය රංජිත් ද සිල්වා මහතා නිතරගයෙන් තේරීපත් විය. සංගමයේ 42 වැනි මහ සභා රැස්වීම සහ නිලවරණය ඉකුත්දා මොරටුව කටුබැද්දේ බ්ලූ ෆෙදර්ස් කී‍්‍රඩා සමාජ රැස්වීම් ශාලාවේදී පැවැත්විණ.
එහිදී බස්නාහිර පළාත් බැඞ්මින්ටන් සංගමයේ ආරම්භක සාමාජිකයකු මෙන්ම හිටපු සභාපතිවරයා වූ එල්. ආර්. ආරියනන්ද එම තනතුරෙන් ඉවත්විය. ඔහු පිට පිටම වසර 15 ක් මෙ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ.
නිලධාරී මණ්ඩලය
සභාපති - මහාචාර්ය රංජිත් ද සිල්වා මහතා
ලේකම් - අසංක පීරිස් මහතා
භාණ්ඩාගාරික - රුවන් ප‍්‍රනාන්දු මහතා
උප සභාපතිවරු - චින්තක ප‍්‍රනාන්දු මහතා, ඒ. එස්. ජයසිංහ මහතා, රජ්පාල් සල්ගාදු මහතා
උප ලේකම් - චතුරි ප‍්‍රනාන්දු මිය
උප භාණ්ඩාගාරික - ගාමිණී ද සිල්වා මහතා
තරග ලේකම් - නලීන් ප‍්‍රනාන්දු මහතා
කමිටු සාමාජික කී‍්‍රඩා සමාජ - ෂටල් පවර් කී‍්‍රඩා සමාජය, මොරටුව තරුණ කි‍්‍රස්තියානි සංගමය, ඔටර්ස් පිහිනුම් සමාජය, පානදුර රිකේ‍්‍රෂන් කී‍්‍රඩා සමාජය, රෙඞ් ස්ටාර් කී‍්‍රඩා සමාජය, සන්ස් ඔෆ් වික්ටෝරියා කී‍්‍රඩා සමාජය
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.