බස්නාහිර පළාත් බැඞ්මින්ටන් සංගමය 41 වැනි වරටත් සංවිධානය කරන බස්නාහිර පළාතේ අන්තර් සමාජ කණ්ඩායම් බැඞ්මින්ටන් තරගාවලිය මේ මස 15 වැනිදා සහ 16 වැනිදා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
මෙවර තරගාවලිය සඳහා කී‍්‍රඩා සංගම් 35 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 60 ක් තරග වැදීමට නියමිතය.
තරගාවලියේ සම අනුග‍්‍රාහකයන් ලෙස එෆ්. කේ. සී. අයි. එ්ෂියා පුද්ගලික සමාගම සහ හමීඩියාස් ආයතනය කටයුතු කරයිි.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.