Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘යොනෙක්ස් සන්රයිස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලිය’ ජුනි මස 4 වැනිදා සිට 8 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවද සමගින් රටවල් 19 ක් සහභාගීවන මෙම තරගාවලිය ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් ලෙස පැවැත්වේ.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඕස්ටේ‍්‍රලියාව, මලයාසියාව, ඔස්ටි‍්‍රයාව, තායිලන්තය, ප‍්‍රංශය, ඉරානය, ඉන්දුනීසියාව, ඩෙන්මාර්කය, මැකාවෝ දූපත්, චීන-තායිපේ, නවසීලන්තය, කොරියාව, කැනඩාව, සිංගප්පූරුව, පිලිපීනය, බංග්ලාදේශය සහ ඇමෙරිකාව යන රටවල් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 250 කට අධික සංඛ්‍යාවක් ඊට සහභාගිවීමට නියමිතය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 60 දෙනකු මෙම තරගාවලියට සහභාගී වන අතර නිලූක කරුණාරත්න ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි.
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.