රාජ්‍ය සේවයේ නියුතු සේවක සේවිකාවන් වෙනුවෙන් වාර්ෂිකව පැවැත්වෙන රාජ්‍ය සේවා මලල ක්‍රීඩා තරගාවලිය මේ මස 20 සහ 21 දෙදින, දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
පිරිමි සහ කාන්තා වශයෙන් වයස් කාණ්ඩ 7 කින් යුතුව පැවැත්වෙන තරගාවලිය විවෘත (පිරිමි/කාන්තා) සහ ආධුනික (පිරිමි/කාන්තා) කාණඩ දෙකකින්ද සමන්විත වේ. තරගාවලිය සඳහා ඉදිරිපත්ව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 700 ඉක්මවන බව ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමයේ ලේකම් ටී. එන්. චන්ද්‍රසිරි මහතා පැසීය.
- 213
R m pradeepa kamalsiri Monday, 09 September 2024 08:54 AM
අයදුම් පත්‍රයක් ඕනෑ...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.