Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics දිස්ත්‍රික් තුනක් නාය ගිහින්

දිස්ත්‍රික් තුනක් නාය ගිහින්

editorial - 2025 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී නිමාව දුටු 35 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උලෙළේදී මහනුවර දිස්ත්‍රික්කය සමස්ත ශූරතාව හිමි කර ගන්නා අතර තවත් දිස්ත්‍රික් තුනක් කිසිදු ලකුණක් නොලබාම මෙවර එහි සහභාගිත්වය අවසන් කිරීම කැපී පෙණුනි.

ක්‍රීඩා උළෙල ලකුණු ශුන්‍ය තත්වයෙන් අවසන් කිරීමට සිදු වූයේ මාතලේ, කිළිනොච්චිය හා මුලතිව් යන දිස්ත්‍රික්ක කලාපවලටයි. මහනුවර දිස්ත්‍රික්කය මුළු ලකුණු 174 ක් ලබා සමස්ත ශූරතාව හිමි කර ගන්නා අතර අනුශූරතාව ලද ගම්පහ දිස්ත්‍රික්කය ලකුණු 136 ක්ද, තෙවැනි ස්ථානය ලද කොළඹ දිස්ත්‍රික්කය ලකුණු 88 ක්ද ලැබීය.

 

35 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ දිස්ත්‍රික් හා කලාප ලකුණු ලබා ගැනීම

1මහනුවර (174)

2 ගම්පහ (136)

3 කොළඹ (88)

4 නාගරික තරුණයා (75)

5 කළුතර (73)

6 ගාල්ල හා කුරුණෑගල (සම ලකුණු 66 බැගින්)

8 මාතර (53)

9 අනුරාධපුරය (41)

10 යාපනය (38)

11අම්පාර (33)

12 හම්බන්තොට හා පුත්තලම (සම ලකුණු 29 ක් බැගින්)

14 රත්නපුර හා කෑගල්ල (සම ලකුණු 26 බැගින්)

16 මඩකලපුව (18)

17 මොනරාගල (15)

18 වවුනියාව (14)

19 බදුල්ල (13)

20 පොළොන්නරුව (08)

21 ත්‍රිකුණාමලය හා මන්නාරම සම ලකුණු තුන බැගින්)

23 නුවරඑළිය (02)


අදහස් (0)

දිස්ත්‍රික් තුනක් නාය ගිහින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.