Last Update  :  2024-05-06 18:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ජනිත්ගෙන් රිටි පැනීමේ ශ්‍රී ලංකා වාර්තාවක්

ජනිත්ගෙන් රිටි පැනීමේ ශ්‍රී ලංකා වාර්තාවක්

editorial - 2023 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දියගම ‘මහින්ද රාජපක්ෂ’ පිටියේදී ඊයේ (30) ආරම්භ වූ යුද හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා තරගාවලියේදි රිටි  පැනිමේ ක්‍රීඩක එච්.එස්.ඊ.ජනිත් මිටර 5.16 කට නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවිමට සමත්විය.

මෙය 2022 දී යුද හමුදා ක්‍රීඩක  ඒ පුවිතරන් විසින් රිටි පැනිම (පිරිමි) ඉසව්වෙන්  මිටර 5.15 කට පිහිටුවා තිබු ශ්‍රී ලංකා වාර්තාව බිඳ දැමිමකි. පසුගිය මාර්තු 20 වැනිදා දියගම මෙම පිටියේදී පැවැති තේරීම් තරගාවලියේදි ජනිත්ගේ රිටි පැනිම මීටර 4.70 කට සීමා විය.

- 223


අදහස් (0)

ජනිත්ගෙන් රිටි පැනීමේ ශ්‍රී ලංකා වාර්තාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.