ආරක්ෂක සේවා මලල ක්‍රීඩා තරගාවලිය හෙට (3 වැනිදා) කොළඔ සුගතදාස ජාතික ක්‍රිඩාංගණයේදි ආරම්භ වේ. 8 වැනි වරටත් පැවැත්වෙන මෙම කී‍්‍රඩා උළෙල මේ මස 03, 04 සහ 05 යන දින තුනේදීම පැවැත්වේ.
මීට පෙර පැවති ආරක්ෂක සේවා මලල ක්‍රීඩා තරගාවලි හතේදීම සමස්ථ ශුරතාවය යුද හමුදා කණ්ඩායම විසින් දිනාගන්නා ලදි.
මෙවර යුද හමුදා මලල ක්‍රීඩා කණ්ඩායම ‘මලල ක්‍රිඩාවේ ප්‍රමුඛයා’ ලෙසින් හදුන්වාදි ඇති අතර යුද හමුදා කණ්ඩායමේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ විශේෂ නිල ඇඳුමකින් මෙවර තරගාවලියට සහභාගි වෙති. කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 106 දෙනෙක් මෙවර ආරක්ෂක සේවා කී‍්‍රඩා උළෙලේදී යුද හමුදාව නියෝජනය කරති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.