Last Update  :  2025-09-10 13:54:00 About Contact
Follow Us -
IMG-LOGO

Athletics

kelimandala
කී‍්‍රඩා සංගම් 9 ක් විශේෂ සාකච්ඡවක
13 ජනවාරි 2014         - 2608 - 0    

ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජික ජාතික ක‍්‍රීඩා සංගම් නවයක නියෝජිතයන් ඉකුත්දා වෙනමම රැස්වීමක් කැඳවා එහි වත්මන් අර්බුදය පිළිබඳව විශේෂ සාකච්ඡවක

Read More
kelimandala
මලල කී‍්‍රඩා ප‍්‍රවීනයන්ගෙන් අයැදුම්පත් කැඳවයි
12 ජනවාරි 2014         - 1873 - 0    

තායිලන්තයේ සහ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත ප‍්‍රවීනයන්ගේ මලල කී‍්‍රඩා තරගාවලිය සඳහා දැන් අයැදුම්පත් කැඳවනු ලැබේ. මෙම අයැදුම්පත් එවීමට බලාපොර

Read More
kelimandala
අනවශ්‍ය අතපෙවීම් නිසා ගැටුම සංකීර්ණ වෙලා
07 ජනවාරි 2014         - 4092 - 1    

බල්ලගේ වැඬේ බූරුවා කරන්නට යාමෙන් ක‍්‍රීඩා අමාත්‍යාංශය හා ජාතික ඔලිම්පික් කමිටුව අතර මෑතකදී ජාතික ක‍්‍රීඩා පනත අරබයා ඇතිවී තිබෙන මත ගැටුම සංක

Read More
kelimandala
ක‍්‍රීඩා 10 කට ලොකු හැන්දෙන් බෙදයි
01 ජනවාරි 2014         - 2215 - 0    

ක‍්‍රීඩා අමාත්‍යාංශය මෙහෙයවන ‘ක‍්‍රීඩා ශක්ති’ වැඩසටහනෙන් ක‍්‍රීඩා ඉසව් හතක් ඉවත් කර තිබෙන අතර අළුතින් ක‍්‍රීඩා ඉසව් තුනක් ඊට ඇතුළත් කර ති

Read More
kelimandala
වෛද්‍යතිලකට ප‍්‍රවිනයන්ගෙන් උපහාර
30 දෙසැම්බර් 2013         - 1255 - 0    

ප‍්‍රවීනයන්ගේ මලල කී‍්‍රඩා සංගමයේ සභාපතිවරයා මෙන්ම මලල කී‍්‍රඩාව සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ සිටින එකම අන්තර්ජාතික තාක්‍ෂණික නිලධාරියාද වන

Read More
kelimandala
අධ්‍යක්‍ෂ ජනාරාල් වෛද්‍ය බානගල
11 දෙසැම්බර් 2013         - 2381 - 2    

විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ උපාලි බානගල මහතා අද (11 වැනිදා) පෙරවරුවේදී කී‍්‍රඩා වෛද්‍ය ඒකකයේ අධ්‍යක්‍ෂ ජනාරාල්වරයා වශයෙන් වැඩ බාරගත්තේය. දී කී‍

Read More
kelimandala
ඔලිම්පික් කමිටු සභාපතිගේ පැමිණිල්ලට විරෝධය
05 දෙසැම්බර් 2013         - 1652 - 0    

ක‍්‍රීඩා පනතේ විධිවිධාන තුළින් ජාතික ඔලිම්පික් කමිටුවේ ස්වාධීනත්වයට යම් බලපෑමක් එල්ල වී ඇතැයි එහි සභාපතිවරයා අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවට කළ ප

Read More
kelimandala
ශ්‍රී ලංකාව සුදුසු කී‍්‍රඩා තෝරාගත යුතුයි
28 නොවැම්බර් 2013         - 3638 - 2    

ශ්‍රී ලාංකිකයන්ට වඩාත් ගැලපෙන ක‍්‍රීඩා කීපයක් හඳුනාගෙන ඒවාට වැඩි අවධානය සහ ශක්තිය යොමු කිරීමෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පදක්කම් දිනා ගැනීම

Read More
kelimandala
කී‍්‍රඩා නීතිය සංශෝධනය කරන්න එකග වෙයි
28 නොවැම්බර් 2013         - 1832 - 0    

වර්ෂ 1973 සිට කි‍්‍රයාත්මක වන කී‍්‍රඩා නීතිය ඔලිම්පික් ව්‍යාපාරය මෙහෙයවනු ලබන, එහි මූලික හර පද්ධතීන් වලට ගැලපෙන පරිදි සංශෝධනය කිරීමට ශී‍්‍ර ලං

Read More
kelimandala
ඔලිම්පික් කමිටු සභාපතිගෙන් කී‍්‍රඩා අමාත්‍යාංශයට අභියෝගයක්
27 නොවැම්බර් 2013         - 2821 - 2    

ජාතික ඔලිම්පික් කමිටුව රාජ්‍ය විරෝධී නොවේ යයි ශී‍්‍ර ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා මාධ්‍ය නිවේදනයක් නිකු

Read More
kelimandala
ටෙනිස් සංගමයෙන් මැක්ස්වෙල්ට තල්ලූවක්
24 නොවැම්බර් 2013         - 1990 - 0    

ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී (2013-15) ලේකම් ධුරයට නාමයෝජනා  බාරදී  තිබෙන එහි වත්මන් ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ විධා

Read More
kelimandala
අ.ඔ.ක. කී‍්‍රඩා ඇමතිවරයාට එවන ලද ලිපිය
20 නොවැම්බර් 2013         - 2077 - 0    

ගරු මහින්දානන්ද අලූත්ගමගේ කී‍්‍රඩා අමාත්‍ය කී‍්‍රඩා අමාත්‍යංශය අමාත්‍ය කාර්යාලය අංක 33, ටොරින්ටන් මාවත, කොළඹ 07 ශී‍්‍ර ලංකාව අනු අංකය 2013/

Read More
කී‍්‍රඩා සම්මේලන 17 ක් ඇමතිට සහය පළකරති
19 නොවැම්බර් 2013         - 2832 - 2    

ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභාවේ අනුමැතියකින් තොරව එහි සභාපතිවරයා විසින් ක‍්‍රීඩා පනතේ විධිවිධාන පිළිබඳව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට

Read More
kelimandala
ජාතික ක‍්‍රීඩා සංගම් 24 කට මුදල් දීම ප‍්‍රශ්නයක්
19 නොවැම්බර් 2013         - 2281 - 0    

වසර 40ක් පැවැති ක‍්‍රීඩා පනත අභියෝගයට ලක් කරමින් ජාතික ඔලිම්පික් කමිටුව විසින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට යවන ලද ලිපිය නිසා ජාතික ක‍්‍රීඩා ස

Read More
kelimandala
වෛද්‍යතිලක යළිත් ඉහළම ශ්‍රේණියට
17 නොවැම්බර් 2013         - 1798 - 0    

අන්තර්ජාතික මලල කී‍්‍රඩා සම්මේලනයේ අනුමැතිය ලද, ශී‍්‍ර ලංකාවේ සිටින එකම තාක්‍ෂණික නිලධාරියා වන පී. එච්. ඞී. වෛද්‍යතිලක මහතා පසුගියදා ලන්ඩනයේදී ප

Read More
kelimandala
කී‍්‍රඩා ඇමතිවරයාට එවූ ලිපිය
13 නොවැම්බර් 2013         - 3075 - 2    

ගරු මහින්දානන්ද අලූත්ගමගේ කී‍්‍රඩා අමාත්‍ය, කී‍්‍රඩා අමාත්‍ය කාර්යාලය, අංක 33, ටොරින්ටන් මාවත, කොළඹ 07, ශී‍්‍ර ලංකාව. 2013 සැප්තැම්බර් 6 වැනිදා ප&z

Read More
kelimandala
ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කම් 8 ක්
12 නොවැම්බර් 2013         - 3460 - 2    

ඉන්දියාවේ ‘රංචි’ නගරයේදී අද (12) නිමාවට පත්වූ දෙවැනි දකුණු ආසියානු කණිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 10 ක්, රිදී පදක්කම් 10 ක්

Read More
kelimandala
ශී‍්‍ර ලංකාවට රන් පදක්කම් දෙකක්
11 නොවැම්බර් 2013         - 2258 - 1    

ඉන්දියාවේ ‘රංචි’නගරයේදී දැන් පැවැත්වෙන දෙවැනි ආසියානු කණිෂ්ඨ මලලකී‍්‍රඩා ශූරතාවලියේදී රන් පදක්කම් දෙකක්, දිනාගැනීමට ශී‍්‍ර ලංකාව අද (11 වැනිද

Read More
kelimandala
ඔලිම්පික් මුල් පුටුවට ඩිලානුත් තරග බිමේ
11 නොවැම්බර් 2013         - 1690 - 0    

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරයට ඉදිරිපත්වන බව ප‍්‍රකාශ කළ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩ

Read More
kelimandala
තාක්ෂණ නිලධාරීන්ගේ සභාපති සේරසිංහ
05 නොවැම්බර් 2013         - 1265 - 0    

කොළඹ දිස්ති‍්‍රක් මලල කී‍්‍රඩා තාක්ෂණ නිලධාරීන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස කේ.පී.එන්. සේරසිංහ මහතා පත්ව සිටියි. මලල කී‍්‍රඩා සංගම් මූලස්ථානය

Read More
kelimandala
අන්තර් ජාතික පදක්කම් දිනූවොත් මුදලින් තෑගි
29 ඔක්තෝබර් 2013         - 1944 - 0    

අන්තර්ජාතික තරග බිමේ මෙම වසරේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට මුදලින් තෑගි පිරිනැමීමට කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ග

Read More
kelimandala
ඔලිම්පික් නිලවරණයේදී තරගයකට සූදානම් - ඩිලාන්
28 ඔක්තෝබර් 2013         - 1387 - 0    

ජාතික ක‍්‍රීඩා සංගම් තනතුරු සඳහා නිතරගයෙන් පමණක් පත්වීමේ තමාගේ ප‍්‍රතිපත්තිය ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී වෙනස් විය හැකි බව ශ්‍රී ලංකා වොල

Read More
kelimandala
මහරගම ක‍්‍රීඩා සමාජයේ දක්‍ෂයින් ඇගැයේ
16 ඔක්තෝබර් 2013         - 1069 - 0    

මහරගම ක‍්‍රීඩා සමාජය නියෝජනය කරමින් මලල ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ දස්කම් දැක්වූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 50 කට අධික පිරිසකට සම්මාන ප‍්‍රදානය කිර

Read More
kelimandala
අනුරාධපුර මලල කී‍්‍රඩා ලේකම්ට - භාණ්ඩාගාරිකට තහංචි
11 ඔක්තෝබර් 2013         - 1088 - 0    

අනුරාධපුර දිස්ත‍්‍රික් මලල ක‍්‍රීඩා සංගමය ක‍්‍රියාකාරීව පවත්වාගෙන යාමට අපොහොසත්වීමේ චෝදනාව මත එහි ලේකම් ධුරය දැරූ ජානක පෙරේරා මහතාට වසරක කාලය

Read More
kelimandala
හෙල්ල වීසි කිරීමේ ශූරී නදීකා ලක්මාලිට ස්ථිර අනුග‍්‍රාහකත්වයක්
09 ඔක්තෝබර් 2013         - 2905 - 1    

ලෝක මලල කී‍්‍රඩා තරගාවලියේ හෙල්ල වීසි කිරීමේ ශ්‍රේණිගත කිරීමේ අවසන් වටයේ 12 වන ස්ථානයට පත් වූ ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡ බලසේනාවට අයත් 4 වන (ස්වේච්

Read More
kelimandala
සුගතදාස පිටිය වැසෙයි, ධාවන පථය අබලන්
08 ඔක්තෝබර් 2013         - 6367 - 0    

කෘති‍්‍රම ධාවන පථයේ අලූත්වැඩියා කටයුත්තක් සඳහා සුගතදාස ක‍්‍රීඩාංගණය මෙම 15 වැනිදා සිට තාවකාලිකව වසා දැමීමට තීරණය වී තිබේ. එම අලූත්වැඩියා කටයුත

Read More
kelimandala
සුගතදාස ධාවන පථයේ කඩතොළු
06 ඔක්තෝබර් 2013         - 1688 - 0    

කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණය නවීකරණය කර වසර දෙකක් ගතවීමටත් මත්තෙන් එහි අතුරා ඇති කෘතිම ධාවන පථයේ කඩතොළු ඇතිවී තිබෙන බව වාර්තා වේ. 15 වැනි ආසියානු කනිෂ්ඨ

Read More
kelimandala
සුපුන් තමාගේම වාර්තාව යළි බිඳ දමයි
05 ඔක්තෝබර් 2013         - 1366 - 0    

කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන සමස්ත ලංකා පාසල් කී‍්‍රඩා උළෙලේ සිව්වැනි දිනය වන අද (5 වැනිදා) නව වාර්තා 8 ක් පිහිටුවීමට කී‍්‍රඩක කී‍්‍ර

Read More
kelimandala
19 වසරක වාර්තාවක් බිඳවැටෙයි
04 ඔක්තෝබර් 2013         - 9356 - 0    

මීටර 110 කඩුලූ පැන දිවීමේ 21න් පහළ බාලක ඉසව්වේ වසර 19ක් පැරැණි වාර්තාව බිඳ දමමින් (තත්ත්පර 14.50) දස්කම් දැක්වීමට ගන්නොරුව රණබිම රාජකීය විදුහලේ සුපුන් විරාජ්

Read More
kelimandala
පොදු රාජ්‍ය මණ්ඩල - ආසියානු පදක්කම් දිනන්න මිලියන 100ක් වෙන් කරයි
03 ඔක්තෝබර් 2013         - 1360 - 1    

කී‍්‍රඩා ඉසව් 15ක ඉදිරි සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 100ක් ලබාදීමට කී‍්‍රඩා ඇමැති මහින්දාන්ද අලූත්ගමගේ මහතා තීරණය කර තිබේ. ජාතික කී‍්‍රඩා

Read More