Last Update  :  2025-09-10 13:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ශී‍්‍ර ලංකා ප‍්‍රවීණයන්ට රන් පදක්කම් 5 ක්

ශී‍්‍ර ලංකා ප‍්‍රවීණයන්ට රන් පදක්කම් 5 ක්

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජපානයේ කිතකාමි නගරයේදී පැවැති ආසියානු ප‍්‍රවීණයන්ගේ මලල කී‍්‍රඩා උළෙලේදී රන් පදක්කම් 5 ක් දිනාගැනීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ.

18 වැනි වරටත් පැවැති ආසියානු ප‍්‍රවීණයන්ගේ මලල කී‍්‍රඩා උළෙලේදී වයස 35 ත් 39 ත් අතර මීටර 200 ඉසව්වේදී රන් පදක්කම දිනාගත් ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ ලලානා අයිරාංගනී නව තරග වාර්තාවක් පිහිටුවීමටද සමත් වූවාය.

මෙම කී‍්‍රඩා උළෙලේදී රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 5 ක්ද දිනාගැනීමටද ශී‍්‍ර ලංකා පිලට හැකිවිය.

පදක්කම් දිනාගත් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ

  • ලලනා අයිරාංගනී - මීටර 100 සහ මීටර 200 (රන් පදක්කම්)
  • බියන්කා වෙල්පහළ - මීටර 400 කඩුලූ පැන දිවීම (රන් පදක්කම) සහ තුන් පිම්ම (ලෝකඩ පදක්කම)
  • බී.කේ. එස්. අනුරුද්ධිකා - කි.මී. 5 ඇවිදීම (රන් පදක්කම)
  • කුලාන් රණසිංහ - මීටර 400 කඩුලූ පැන දිවීම (රන් පදක්කම)
  • ඒ. පී. මන්ති‍්‍රරත්න - මී. 400 කඩුලූ පැන දිවීම (රිදී පදක්කම) සහ මී. 400 (ලෝකඩ පදක්කම)
  • ඞී. කේ. අත්තනායක - මීටර 400 (රිදී පදක්කම)
  • යාපා අබේරත්න - කි. මී. 5 ඇවිදීම (රිදී පදක්කම)
  • රෝහිනී සිල්වා - බධක දිවීම (රිදී පදක්කම)
  • ජී. ඒ. ගුණසේකර - අවු 80 - 85 තුන් පිම්ම (ලෝකඩ පදක්කම)
  • විනිතා පෙරේරා - කි.මී. 5 ඇවිදීම (ලෝකඩ පදක්කම)
  • අයිරාංගනී කරුණාරත්න - තුන් පිම්ම (ලෝකඩ පදක්කම)

 


අදහස් (0)

ශී‍්‍ර ලංකා ප‍්‍රවීණයන්ට රන් පදක්කම් 5 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.